දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලන ගැටලු විසඳීම සඳහා නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීමට රජය කඩිනම් පියවර නොගන්නේ නම් සැප්තැම්බර් 17 වන දින දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කිරීමට නියමිත වැඩ වර්ජනය නිසැකවම ක්‍රියාත්මක කරන බව එම බව සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.
ඉතිහාසයේ පළමු වතාවට දුම්රිය මගී සංගම් ද සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.













