ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වී සිටින ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තැබුවේය. මේ අතර රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ඉන්දියාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තැබේ
















