ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීන් අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (19) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.
















