අන්තර්ජාල වංචා මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශන සඳහා සහාය වීමට FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

සයිබර් සක්‍රීය වංචා මැඩපැවැත්වීම සහ ජාත්‍යන්තර අපරාධ ජාල විනාශ කිරීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (16) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

මේ සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් නොවැම්බර් 16 සිට 22 දක්වා කොළඹට පැමිණීමට නියමිත බව ද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website