සජිත් කිරින්ද ධීවරයින්ගේ ගැටලු ගැන සොයා බලයි – ජනතාව දැනුවත් කිරීමටත් පියවර

කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව ධීවර කටයුතු සිදු කරන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සංචාරයක නිරත විය.

එහි දී වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්දාන්ත පාලනය නිසා ජනතාව ලක්ව සිටින පීඩා සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමට විපක්ෂ නායකවරයා පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website