ගාල්ල ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා ගාල්ල නගරයේ සංචාරයක නිරත විය.
එහි දී ගාල්ල නගරයේ පැවැති ජන හමුවක් සඳහා විපක්ෂ නායකවරයා එක් වු අතර එම අවස්ථාව හා එක්වු ජනතාව අමතමින් වත්මන් රජයේ පීඩාකාරී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැමිණ සිටි ජනතා දැනුවත් කළේය.
මෙම සංචාරයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු සමගි ජන බලවේගය නායකයින් කිහිප දෙනකු සහභාගී වූහ.
















