රඳවාගත් බදු අගෝස්තු මස 15 වෙනිදාට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසට දේශීය ආදයම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර 2026 ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ද අගෝස්තු මස 20 වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.















