විනිසුරුවරුන්ගේ වයස් සීමාව ඉහළ දැමීමට විරුද්ධව නීතිඥ සංගමය රැස්වෙයි – සභාව උණුසුම්

මෙම මහා සභා රැස්වීම සඳහා නීතිඥයින් විශාල පිරිසක් සහභාගී වී සිටින අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය විශේෂ මහා සභා රැස්වීමේදී සාකච්ඡා කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website