මතුගම සමූපකාර නිලවරණයේ ජය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයට

මතුගම විවිධ සේවා සමූපකාර සමිති සංගමයේ බහුතර බලය සමගි ජන බලවේගය නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානය විසින් දිනා ගෙන ඇත. මතුගම ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක ශෝභත් විජේරත්න මහතා විසින් මේ බව නිවේදනය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website