දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවීන් 112,442කට රුපියල් බිලියන 8.886ක වන්දි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සියලුම ගොවීන්ට වන්දි සම්පූර්ණයෙන්ම ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේය.

හෙක්ටයාර 59,245ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගොවීන් 112,442 කට වන්දි ගෙවා ඇති බව හෙළි කළ රණතුංග මහතා මේ සඳහා රුපියල් බිලියන 8.886 ක් වැය කර ඇති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website