කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විද්වත් සාකච්ඡාවක් සහ ප්‍රදර්ශනයක්

කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද කාබනික පොහොර ප්‍රදර්ශනය පසුගිය දා (02) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කාබනික පොහොර භාවිතය පිළිබඳ දැනුම්දීමක් සහ විද්වත් සාකච්ඡාවක් ද මෙහි දී පැවැත් වුණ අතර කාබනික ආහාර ප්‍රදර්ශනයක්, කාබනික පොහොර නිෂ්පාදන සහ කාබනික පොහොර නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශනයක් ද මෙහි දී සංවිධානය කර තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website