මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ට ඇමැති හර්ෂණ අවසන් ගෞරව දක්වයි

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (08) දින මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙකුගේ දේහයන් තැන්පත් කර ඇති වැලිකඩ බන්ධනාගාරයට ගොස් එම දේහයන්ට අවසන් ගෞරව දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website