ඇමරිකානු මහාචාර්යවරුන් වන රොබට් ඊ. හෝල් සහ මයිකල් වුඩ්ෆර්ඩ් “සාර්ව ආර්ථික ස්ථායිකරණයේ ක්ෂුද්‍ර ආර්ථික පදනම් / microeconomic foundations of macroeconomic stabilizations” සඳහා 2026 ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්හ. රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය අද (12) ස්ටොක්හෝම්හිදී ත්‍යාගය ප්රදානය කළේය.
ආර්ථික විද්‍යාව සඳහා ප්රදානය කරන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකුට















