අගමැති හරිනි සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

එහි දී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්  ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය  IMF නියෝජිතයන්ගේ පැසසුමට ලක් වූ අතර රටේ ප්‍රමුඛතාවලට අනුකූලව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට සූදානම් බව  IMF නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය සමඟ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website