එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වී සාකච්ඡාවක නිරත වූහ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය තවදුරටත් ප්‍රධාන අභියෝගයක් බව පෙන්වා දුන් UNFPA නියෝජිත පිරිස, එම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ගෝලීය ව පුළුල් ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කිරීමට කටයුතු කරන බ වද සඳහන් කළහ.














