මූල්‍ය ක්‍රමෝපාය හා මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව වාර්තාවේ අඩංගු කරුණු කාරණා ගැන පරස්පරයි – විපක්ෂ නායක

වත්මන් රජය ප්‍රාථමික අතිරික්තය මේ රටට ලබා ගත්තේ ජනතාව මත බදු බර පටවා බදු බර වැඩි කර සුබසාධනය සහ ප්‍රාග්ධන වියදම් කප්පාදු කරමින් ය. මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක විදේශ ණය ගෙවීමේ වාරිකයට වුණ දේ ගැන පැහැදිලි ප්‍රකාශයක් තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති නිසා දැන්වත් මේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website