බැසිල් රාජපක්ෂට වරෙන්තු

නීති විරෝධී ලෙස අරමුදල් උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇති නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (22) වරෙන්තුවක් නිකුත් කළේය.

නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් මාතර බ්‍රවුන්ස් හිල් හි ඉඩමක් මිලදී ගැනීම සඳහා යොදා ගත් බවට කරන ලද චෝදනා මත මෙම නඩුව ගොනුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website