ICC Men’s T20 World Cup: ශ්‍රී ලංකාව කඩුළු 07කට ලකුණු 178ක්

ICC Men’s T20 ලෝක කුසලාන තරඟාවලියේ Bකාණ්ඩයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟය අද (19) පස්වරු 03.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 දී කඩුළු 07කට ලකුණු 178ක් රැස් කළේය. පැතුම් නිශ්ශංක පන්දු 41කට ලකුණු 62ක් රැස් කළ අතර  ඊට හතරේ පහර 08ක් ඇතුළත් විය. පවන් රත්නායක පන්දු 25කට ලකුණු 44ක් රැස් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website