ICC Men’s T20 World Cup: ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කරයි

ICC Men’s T20 ලෝක කුසලාන තරඟාවලියේ B’කාණ්ඩයේ තරග අවසන් කරමින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟය අද (19) පස්වරු 03.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති හැකියාව 87%ක් බව ක්‍රිකට් විචාරකයින්ගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website