පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබෙන මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නඩුව (ක්‍රිෂ් නඩුව) අප්‍රේල් මස 02 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය නියෝග කළාය.
මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.
අද දින මෙම නඩුව අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.














E-Paper