ජනතාව ආණ්ඩුව සමඟ නම් වහාම පළත් සභා ඡන්දය තියන්න – විපක්ෂ නායක සජිත්

රජයේ මැති ඇමතිවරු කියනා ආකාරයට රජයට ඉහළ මහජන ප්‍රසාදයක් පවතින්නේ නම් කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට අභියෝග කළේය.

විවිධ කමිටු, තේරීම් කාරකසභා ආදී උප්පරවැට්ටි නොදමා කඩිනමින් පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස ඉන් අනතුරුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ඇතුළු රටේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website