දේශගුණික විපර්යාස කළමනාකරණයට රැකියා විරහිත උපාධිධාරීන් 35,000 යොදා ගන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

මේ වන විට අප රට දේශගුණික විපර්යාස රැසකට මුහුණ දි ඇති නිසා ඉදිරියේ දී ඇති වන දේශගුණික විපර්යාස සාර්ථක ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරීන් 35,000ක් පමණ සිටින නිසා මේ පිරිස උපයෝගී කර ගෙන මෙම යාන්ත්‍රණය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා නව ව්‍යවසන කළමනාකරණ පනතක් ද සම්මත විය යුතු බවත් මේ වෙනුවෙන්ම වෙන් වූ කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාවත් පවතින බවත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website