ගුවන් හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පත් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන්නේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පසුගිය 26 වනදා සිට රාජකාරී භාර ගත් බවයි.

නව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධකර ගැනීමට පහත සඳහා දුරකථන අංක හෝ ලිපිනය භාවිත කළ හැකි බව ද ගුවන් හමුදාව දැනුම් දෙයි.

ස්ථාවර දුරකථන අංකය – 0112322130 / ජංගම දුරකථන අංකය – 0772229270 / රාජකාරී ලිපිනය – මාධ්‍ය අධ්‍යක්ෂක, මාධ්‍ය ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක මූලස්ථාන සංකීරණය, ශ්‍රී ජයවර්ධන පුර කොට්ටේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website