2026 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ පවත්වන ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2026 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ පවත්වන ක්‍රීඩාංගණ ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ICC විසින් නිකුත් කරන ලද ස්ථාන ලැයිස්තුවට අනුව, තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ:

  • පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – මහනුවර
  • ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – කොළඹ
  • සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණය – කොළඹ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website