හෙට (26) ආරම්භ වන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් පහේ සංයුතිය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහ මෙවර ශූරතාව වෙනුවෙන් තරග වදින අතර, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිව තිබේ.
කොළඹ උතුරු කණ්ඩායමේ නායකත්වය චෙතින කාවින්දට හිමිව ඇති අතර, සන්තෝෂ් ජෙයප්රකාශ් උපනායකයා ලෙස කටයුතු කරයි. කොළඹ දකුණු කණ්ඩායමේ නායකයා ලෙස හමීඩ් අෆදල් නම් කර ඇති අතර, චරින් ගයුක උපනායකත්වය දරයි.
දඹුල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තරුෂික ද සිල්වාට හිමිව ඇති අතර, මිතිල ලිම්සර උපනායකයා ලෙස කටයුතු කරයි. ගාල්ල කණ්ඩායමේ නායකත්වය දියත් සන්ජිතටත්, උපනායකත්වය සෙතුජ මන්දිනුටත් හිමිව තිබේ. මහනුවර කණ්ඩායම විනුජ ආයුවර්ධන විසින් මෙහෙයවනු ලබන අතර, හංසන ගමගෙදර උපනායකයා ලෙස නම් කර ඇත.
කොළඹ උතුර
චෙතින කාවින්ද (නායක – ශාන්ත ජෝශප් විද්‍යාලය), සන්තෝෂ් ජෙයප්රකාශ් (උප නායක – ශාන්ත ජෝශප් විද්‍යාලය), විදත් ප්‍රනාන්දු (ක්‍රිස්තු රාජ විද්‍යාලය), රිහාන් දිසානායක (මාරිස්ටෙලා විද්‍යාලය), නෙතුක කුලතුංග (මහනාම විද්‍යාලය), ඉෂාන් ඉඳුවර (බණ්ඩාරනායක විද්‍යාලය), බිනුක රත්නායක (ආනන්ද විද්‍යාලය), සිතුම් සිතාර (ශාන්ත ජෝශප් විද්‍යාලය), විදුන් හෙට්ටිආරච්චි (මැසනොද් විද්‍යාලය), සවිඳු අත්තනායක (වෙස්ලි විද්‍යාලය), දිනාර විතාන (නාලන්දා විද්‍යාලය), තේනුජ හෙට්ටිආරච්චි (නාලන්දා විද්‍යාලය), චතුප හිමන්සන (මැසනොද් විද්‍යාලය), චාමික ප්‍රනාන්දු (මැසනොද් විද්‍යාලය), මහීෂ ප්‍රාර්ථන (ශාන්ත ජෝශප් විද්‍යාලය, වත්තල), ලයාල් මිබ්ෂාන් (කේරි විද්‍යාලය).
කොළඹ දකුණ
හමීඩ් අෆදල් (නායක – ඩී.එස්. සේනානායක විද්‍යාලය), චරින් ගයුක (උප නායක – තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), රිසෝන් කවීන් (කළුතර විද්‍යාලය), ශනිල්ක අමරතුරංග (සිරිකුරුස විද්‍යාලය), මතිල් අමරතුංග (ශාන්ත තෝමස් විද්‍යාලය), අකිඳු ආකාශ් (කොට්ටාව ධර්මපාල විද්‍යාලය), හිරූෂ ලෝචන (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය), ෂෙම් අබිෂායි (රාජකීය විද්‍යාලය, පානදුර), පන්සිලු පීරිස් (වේල්ස් කුමර විද්‍යාලය), ඔමික දහනායක (ඩී.එස්. සේනානායක විද්‍යාලය), දිනෙත් පෙරේරා (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය), රිසෝන් ප්‍රනාන්දු (ශාන්ත පීතර විද්‍යාලය), මලිඳු නවෝද් (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය), තෙවාන් වෛද්යනායක (රාජකීය විද්‍යාලය), පසිඳු පෙරේරා (වේල්ස් කුමර විද්‍යාලය), වෙතුම් රඳිනු (සිරිකුරුස විද්‍යාලය).
දඹුල්ල
තරුෂික ද සිල්වා (නායක – ජෝශප් වාස් විද්‍යාලය), මිතිල ලිම්සර (උප නායක – රාජකීය විද්‍යාලය), තෙනිය බණ්ඩාර (ලුම්බිණි විද්‍යාලය), මිහින් රත්නපාල (ශාන්ත ජෝශප් විද්‍යාලය), එස්ක කිරන් (සහිරා විද්‍යාලය), රිසිත් විජේසිංහ (මලියදේව විද්‍යාලය), බ්රයිනර් ආකේෂ් (හින්දු විද්‍යාලය, යාපනය), ජනිරු ජයසිංහ (ශාන්ත ආනා විද්‍යාලය), දිනුත් හේරත් (රාජකීය විද්‍යාලය), නිශාන්තන් අරවින්ත් (හින්දු විද්‍යාලය, යාපනය), නෙතුල උඩවෙල (ගංතිරියාගම මහා විද්‍යාලය), ආර්. අශ්වෙයින් (යාපනය විද්‍යාලය), දිනෙත් නවරත්න (ශාන්ත ආනා විද්‍යාලය), අංජන අබේකෝන් (මිහින්තලේ මධ්‍ය මහා විද්‍යාලය), යුනාල් ප්‍රේමරත්න (වයඹ රාජකීය විද්‍යාලය), දිවාන් වර්ණපුර (බණ්ඩාරනායක විද්‍යාලය).
ගාල්ල
දියත් සන්ජිත (නායක – දේවපතිරාජ විද්‍යාලය), සෙතුජ මන්දිනු (උප නායක – ශාන්ත තෝමස් විද්‍යාලය, මාතර), මොවිඳු තුනාල් (ධර්මාශෝක විද්‍යාලය), උඩුල කුමුදක (රිච්මන්ඩ් විද්‍යාලය), දුලන අබේසේකර (රාහුල විද්‍යාලය, මාතර), ශනිඳු සිනෙත් (දේවපතිරාජ විද්‍යාලය), ඉෂාර පියුමජ (බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය), සසිඳු ලොසිත් (ශ්‍රී සුමංගල විද්‍යාලය), අබිලාෂ් අදීෂ (බටපොල ජාතික පාසල), වින්දිල චනුල් (ශාන්ත තෝමස් විද්‍යාලය, මාතර), අදීෂ ගෞතම් (දේවපතිරාජ විද්‍යාලය), සෙනෝද් සදෙව් (හුංගම විජයබා විද්‍යාලය), දෙනෙත් දිනූක (දේවපතිරාජ විද්‍යාලය), මහීෂ දිසානායක (මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර), සිතුන් සදුසල (විද්‍යාලෝක විද්‍යාලය), අනූඝ පල්ලියගුරු (මහින්ද විද්‍යාලය), දියත් සංජිත (දේවපතිරාජ විද්‍යාලය).
මහනුවර
විනුජ ආයුවර්ධන (නායක – ත්‍රිත්ව විද්‍යාලය), හංසන ගමගෙදර (උප නායක – ශාන්ත අන්තෝනි විද්‍යාලය), සංදිල් සෙනෙවිරත්න (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රමේෂ් ලක්ෂාන් (නුගවෙල මධ්‍ය විද්‍යාලය), අමික ගොඩිගමුව (කිංග්ස්වුඩ් විද්‍යාලය), මහිරිඳු විතාරණ (ධර්මරාජ විද්‍යාලය), වගීෂ ජයසිංහ (ධර්මරාජ විද්‍යාලය), සෝගිත සෙනෙත් (කෑගලු විද්‍යාලය), පවන් හේරත් (සුජාත විද්‍යාලය), පී. මයුරශන් (හයිලන්ඩ් මහා විද්‍යාලය, හැටන්), යතීෂ් ඉඳුවර (ත්‍රිත්ව විද්‍යාලය), දුලාජ් පිහිලිංග (ශ්‍රී රාහුල විද්‍යාලය), දුලාජ් කල්ප (ගාමිණී මහා විද්‍යාලය), ප්‍රශාන් රාජකරුණා (ශාන්ත අන්තෝනි විද්‍යාලය), මොහොමඩ් රායිද් (ත්‍රිත්ව විද්‍යාලය), ටී. අස්නි (අලිගාර් මධ්‍ය විද්‍යාලය).















