ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල ඉහළ දමා ඇත. මිල ඉහළ දැමීමත් සමඟ අදාළ සමාගම් විසින් අලෙවි කරන ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ ගොස් ඇත.
සයිනොපෙක් සහ IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල රු.20කින් ඉහළ දමයි
















