පළාත් 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

නිවේදනය අනුව මධ්‍යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, උතුර, ඌව සහ දකුණු පළාත් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ද අද දින සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website