ගලගොඩඅත්තේ ඤාණසිර හිමි සම්බන්ධ එජාපය නිකුත් කළ නිවේදනයට අධිකරණ ඇමතිගෙන් පිළිතුරු ලිපියක්

බන්ධනාගාර ගත කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීමේ සිද්ධිය  පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය විසින් ඊයේ (14) නිකුත් කළ  නිවේදනයට, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අද (15) පිළිතුරු ලිපියක් යවා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහචාර්ය ජී.එල්. පීරිස් මහතා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය මෙම නිවේදනය නිකුත් කර තිබුණේය.

අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත් කළ පිළිතුරු ලිපිය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website