යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔෂල හේරත් මහතා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 16 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. ඒ අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
අර්චුනාගේ මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කළ පෙත්සම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය













