2026 වර්ෂයේ ඔක්තෝබර් 06 වන දින දක්වා දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරු 1988කින් පුද්ගලයින් 2095 දෙනෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.
2026 ඔක්තෝබර් 06 දක්වා මාරක රිය අනතුරු 1988ක් – 2095ක් මරුට