හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාර නඩුව අද යළි කැඳවේ

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානොත්සවයකට සහභාගී වීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website