ආණ්ඩුව මහපොළ ශිෂ්‍යාධාරයෙන් පවා දේශපාලන වාසි ගන්නවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි වනිතා බලවේගයේ ගලිගමුව ආසන බල මණ්ඩල පිහිටුවීම වෙනුවෙන් ඊයේ (28) පැවැති රැස්වීමේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනය නියෝජනය කරන ජනතාව එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website