දිස්ත්‍රික්ක රැසකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

මීට අමතරව පහත සඳහන් දිස්ත්‍රික්කවල ප්‍ර.ලේ. කොට්ඨාශ වෙත අදියර 02 (අවධානය – ඇම්බර්) නිවේදන නිකුත් කර ඇත.

  • ගාල්ල දිස්ත්‍රික්කය – නියාගම, නෙළුව, තවලම, නාගොඩ.
  • මහනුවර දිස්ත්‍රික්කය – උඩ පළාත, ගඟ ඉහළ කෝරළය.
  • කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට.
  • මාතර දිස්ත්‍රික්කය – කොටපොළ, පස්ගොඩ සහ පිටබැද්දර.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – තලවාකැලේ.
  • රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර

කොළඹ, ගම්පහ, ගාල්ල, හම්බන්තොට,කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයක් වෙත අදියර 01 – විමසිලිමත් (කහ) නායයෑම් සම්බන්ධ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website