ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ජගත් වික්‍රමරත්න මහතා අද (22) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදී සභාවට දැනුම් දුන්නේය.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව ද කතානායකවරයා පැවසුවේ.














