දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට කියයි

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි නමුත් වගන්ති කිහිපයක් විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතුය.

පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කොට, ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website