22 ට අභියෝග කළ පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට

22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිත බව ද කතානායක කාර්යාලය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website