ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ බව කියන මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණි බව වාර්තා වේ.
මිග් යානා ගනුදෙනුව ගැන විමර්ශනවලට ප්‍රකාශයක් දෙන්න ගෝඨා FCID යට පැමිණේ













