ලිට්රෝ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ කෝප්පයක සහ ප්ලේන් තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
කිරි තේ සහ ප්ලේන් ටී මිලත් අද සිට සංශෝධනය කෙරේ















