22ට අභියෝග කළ පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

හෙට (සැප්තැම්බර් 1 වන අඟහරුවාදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් සලකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලට අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website