විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම අභියෝගයට ලක් කළ පෙත්සම් ගණන 13 දක්වා ඉහළට

22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ “දිනන දකුණු” සාමූහිකය විසින් ද අද (21) තවත් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website