ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද පාර්ලිමේන්තුවට නොපැමිණි හේතුව සජිත් හෙළිකරයි

නමුත් ඊයේ දින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ගේ තර්ජනාත්මක අදහස් දැක්වීම නිසා ඔවුන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් මේ සම්බන්ධයෙන් පොදු එකගතාවකට පැමිණි පසු සිය අදහස් දැක්වීම සඳහා පැමිණෙන බවට නීතිඥ සංගමයේ සභාපතිවරයා ලිපියක් මඟින් තමාට දන්වා ඇති බව ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අද නැවත වරක් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ද ඔහු කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website