22 වන ව්‍යවස්ථාව සංශෝධනය අද පාර්ලිමේන්තුවට

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදීම තමා විසින් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website