කුරුණෑගල ප්‍රා.ස. විපක්ෂ නායකගේ දේශපාලන දිවියට වසර 50යි – සජිත් උපහාර උළෙලට එක් වෙයි

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන අජිත් ප්‍රියලාල් මහතාගේ සමාජසේවා, ආගමික සේවා සහ දේශපාලන දිවියට වසර 50ක් සැපිරීම නිමිති කර ගෙන විශේෂ උපහාර උළෙලක් පසුගිය දා කුරුණැගල දි සංවිධානය කර තිබුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. මහා සංඝරත්න සේම හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව හා එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website