විපක්ෂ නායක සජිත් ගාල්ලේ ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බලයි

එහි දී ගාල්ල නගරයේ පැවැති ජන හමුවක් සඳහා විපක්ෂ නායකවරයා එක් වු අතර එම අවස්ථාව හා එක්වු ජනතාව අමතමින් වත්මන් රජයේ පීඩාකාරී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැමිණ සිටි ජනතා දැනුවත් කළේය.

මෙම සංචාරයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු සමගි ජන බලවේගය නායකයින් කිහිප දෙනකු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website