ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී ත්‍රීරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියැදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 50 ක් වූ පාවක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උළුක්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website