රඳවාගත් බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවන දිනය ගැන දැනුම් දීමක්

මේ අතර 2026 ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ද අගෝස්තු මස 20 වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website