
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද (29) දහවල් හල්ෆ්ට්ස්ඩෝර්ප් හි ආරම්භ විය.
මෙම මහා සභා රැස්වීම සඳහා නීතිඥයින් විශාල පිරිසක් සහභාගී වී සිටින අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය විශේෂ මහා සභා රැස්වීමේදී සාකච්ඡා කරන බව වාර්තා වේ.














