යල කන්නය සඳහා වී මිල දී ගැනීම ආරම්භ වෙයි

2026 යල කන්නයේ වී මිලදී ගැනීම ඊයේ (13) ආරම්භ වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

නාඩු කිලෝවක් රුපියල් 120 කට, සම්බා කිලෝවක් රුපියල් 130කට සහ කිරි සම්බා කිලෝවක් රුපියල් 140 කට මිලදී ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website