පසුගිය 10 වැනිදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (13) සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
ඇයගේ දේහය බොරැල්ල පෞද්ගලික අවමංගල්‍ය ශාලාවක මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙ.ව. 8.00 සිට අද දහවල් දක්වා තැන්පත් කර ඇත.
මිය යන විට ඇය 68 වැනි වියේ පසු වූවාය.













