පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව වෙත සහන ලබා දිය හැකි ආකාරය පිළිබඳව පැහැදිළි කිරීමක් සහ යෝජනාවලියක් වත්මන් ආණ්ඩුව වෙත ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇත.
ඒ අනුව පසුගිය කාලයේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත භාණ්ඩාගාරයේ ඇති රුපියල් ට්‍රිලියනයක මුදලින් වර්තමානයේ ජනතාව මුහුණපා තිබෙන අපහසුතා මැඩලීමට කෙටි කාලීන සහන දීමනා ලෙස ලබාදීමට හැකි ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ කරුණු පැහැදිලි කර ඇත.















